AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ – ත්‍රිකුණාමලය කෝච්චියේ නියාමක කෝච්චියෙන් එළියට වැටිලා (වීඩියෝ)

ගනේමුල්ල සහ බුලගහගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රියෙන් ඇදවැටී දුම්රිය නියමකවරයෙක් තුවාල ලබා තිබෙනවා.

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියේ ප්‍රධාන නියමකවරයා මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ දුම්රිය මාර්ගය ඉදිරිපිට සංඥා පරීක්ෂා කිරීමට යාමේ දී ඔහු මෙලෙස දුම්රියෙන් ඇදවැටී ඇති බවයි.

පසුව ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 01යි විනාඩි 15ක් පමණ ප්‍රමාද වූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?