ක්‍රිකට් හදන නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහාවන නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාරදීම අද (15) සිදු කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සකස්කිරීම සඳහා පත්කළ විනිසුරු චිත්‍රසේන කමිටුව විසින් මෙම නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත සකසා තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත මෙය භාරදීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟින් ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් හරහා පරිපාලනය, පුහුණුව සහ ක්‍රීඩකයන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන නිර්දේශවලට ඇතුළත් වනවා.

ශ් රී ලංකා ක් රිකට් ආයතනයේ නව ව් යවස්ථා page 0001


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51