AFC Banner
Empty Ad
Empty Ad

උද්ධික උද්ධිකට ම වෙඩි තියාගත්තා ද? – පොලිසියට සැක

අනුරාධපුර දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ සංජීව මහානාම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න යන මහත්වරුන් එක් ව මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීම සැළසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ, අදාළ පොලිස් නිලධාරීයා මේ වනවිට (14) පොලිසියටත් නොදන්වා විදේශගත වී ඇති අතර ඔහු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
11
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?