එකදු ජයක් නොමැතිව ම ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් දොට්ට ?

මෙවර T20 ක්‍රිකට් ලෝක කුසලානයේ සිහිනය බොඳ කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

ඒ අද (12) අමෙරිකාවේ ලවුඩර්හිල් හි දී පැවැත්වීමට නියමිත කර තිබූ නේපාල – ශ්‍රී ලංකා තරගය අතහැර දැමීම නිසාවෙන්.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මෙම තරගය අතහැර දැමීමටයි ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව මේ වනවිටත් පැවති තරග දෙක ම පරාජයට පත් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් මව්බිම බලා ඒමට සිදු වනු ඇති.

D කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම අද මුහුණදීමට සිටියේ මෙවර ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයයි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු තරගයක් ජය නොගෙන D කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානයේ රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56