වාහන එකලස් කරන කර්මාන්තයෙන් රටට සෙතක් නෑ – වාහන ආනයනය කරන්නන්ගේ සංගමය (වීඩියෝ)

මෙරට එකලස් කරන බව පවසන මෝටර් රථ පාරිභෝගකයින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වාහන එකලස් කරන කර්මාන්තයට වසර 20ක් පමණ ගතව තිබුණත්, ඉන් රටට අත්ව ඇති යහපතක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
40
+1
4
+1
5
+1
6
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?