හජ් උත්සවය සැමරීම ලබන 17

මෙරට ඉස්ලාම් ජනතාව ලබන 17 වනදා හජ් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.

ඊයේ (07) දිනයේ නව සඳ දර්ශනය වීමත් සමඟ මෙරට ඉස්ලාම් ජනතාව මෙලෙස ලබන 17 වනදා දිනයේ හජ් උත්සවය සමරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?