AFC Banner
Empty Ad
Empty Ad

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් මැද පිතිකරුවෙක් මියගොස් ඇද වැටෙයි (වීඩියෝ)

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතර තුර පිතිකරුවෙක් අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ක්‍රීඩකයා පිතිකරණයේ යෙදී සිටින අවස්ථාවේ මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇද වැටී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයේ දී පැවති ක්‍රිකට් තරගයක් අතර තුර මෙම කම්පන සහගත සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වාසනාවන්ත සිදුවීම කැමරාවක ද සටහන්ව තිබූ අතර, පිතිකරුවා එම අවස්ථාවේ දී පන්දු යවන්නා යොමුකළ පන්දුවට හයේ පහරක් එල්ල කිරීමෙන් පසු මෙලෙස ඇද වැටී මිය යන ආකාරය එහි දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
16
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?