AFC Banner
Empty Ad
Empty Ad

විජයදාසගේ ශ්‍රීලනිප සාමාජිකත්වය නීත්‍යනුකූල නොවන බවට තීන්දුවක්

අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්ත යන අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ හා ලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය ලබා දී තිබූ අතුරු තහනම් නියෝගය ඉවත්කර තිබෙනවා.

මෙම පත් කිරීම් සිදුකළ විධායක සභා රැස්වීම සහ විජයදාස රාජපක්ෂගේ සාමාජිකත්වය නීත්‍යනුකූල නොවන බවටත් අධිකරණය තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?