AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණයෙන් හපුතලේ මරණයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හපුතලේ, පංකැටිය ප්‍රදේශයේ නිවසක් මතට ගසක අත්තක් වැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62ක පුද්ගලයෙක්.

ඊයේ (25) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් දෙදෙනා හපුතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?