උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ දී උද්ධමනය සියයට 2.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසයේ දී උද්ධමනය සියයට 2.5ක් ලෙස දැක්වුණා.

ආහාර උද්ධමනය මාර්තු මාසයට සාපේක්ෂය  5% සිට 3.3% දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවා.

ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයට සාපේක්ෂව 5% සිට 3.3% දක්වා පහළට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?