පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (22) දිනයේ ආරම්භ වේ.
මේ පිළිබද වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් පැවසීය
මේවන විටත් ප්‍රදේශ රැසකට තවදුරටත් අධික වැසි ඇදහැලෙමින් පවතින අතර මේ වනවිට වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයටයි
එම දිස්ත්‍රික්කයේ පාසල් වසා තැබුණේ අයහපත් කාලගුණය හේතුවෙණි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
+1
+1




