ඩයනා අධිකරණයට

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මේ වනවිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා.