යුපුන්ට සිව්වැනි තැන

ඉතාලියේ පැවැති Roma Sprint Festival තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව සදහා තරග වැදුණු ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

මෙම ඉසව්වේ යුපුන්ගේ තරග නිමි කාලය දැක්වුණේ තත්පර 10.21ක් ලෙසටයි.

මෙම තරගයේ, ප්‍රථම ස්ථානය ඔලිම්පිල් ධාවන ශූර ජේකබ් මාසෙල් විසින් හිමිකර ගත අතර, ඔහු මෙම තරගය අවසන් කළේ තත්පර 10.07 කින්.

දෙවන ස්ථානය ද ඉතාලිය නියෝජනය කරන අලි චිත්රුට හිමි වූ අතර, ඔහු තත්පර 10.11කින් මෙම ඉසව්ව අවසන් කළා.

මෙලුසෝ මැටියෝ තුන්වන ස්ථානය හිමිකර ගත්තේ තත්පර 10.13කින් මෙම තරගය අවසන් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51