යුද ජයග්‍රහණයේ 15 වන සංවත්සරය අද

එල්.ටී.ටී.ඊ, ත්‍රස්තවාදය පරාජයකර වසර තිහක යුද්ධය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව ලබාගත් යුද ජයග්‍රහණයේ 15 වන සංවත්සරය අදට (18) යෙදී තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී ජීවිතක්ෂයට පත්වීමත් සමඟ තිස් වසරක් ශ්‍රී ලංකාව වෙලාගෙන තිබූ කුරිරු යුද්ධය නිමාව දුටුවා.

ත්‍රස්තවාදයට එරෙහිව පැවති සටනේ දී මෙරට දහස් ගණකක් රණවිරුවන් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අතර, තවත් දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත් වුණා.

මේ අතර යුද්ධයේ දී දිවි පූජා කළ සහ තුවාල ලැබූ රණවිරුවන් සිහි කිරීමේ රණවිරු සැමරුම් දිනය හෙටට (19) ට යෙදී තිබෙනවා.

ඒ, නිමිත්තෙන් සංවිධානය කරන රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසළ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23