විරෝධතාකරුවන් පිරිසකට නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කේ.ඩී. ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම විරෝධතාකරුවන්ට ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බව අදාළ නියෝගයේ සඳහන්.

4 1
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?