20-20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම ඇමරිකාව බලා පිටත්වෙයි (ඡායාරූප)

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) උදැසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 651 දරණ ගුවන් යානයෙන් පළමුව ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 13 දෙනෙක්, අතිරේක ක්‍රීඩකයින් 04 දෙනා සහ සහාය කාර්ය මණ්ඩලය සමඟ 23 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙලෙස ඇමරිකාව බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජූනි මස 01 වනදා සිට ජූනි මස 29 දින දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වීමට නියමිතයි.

IMG 20240514 WA0035
IMG 20240514 WA0037
IMG 20240514 WA0033
IMG 20240514 WA0034


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39