රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගනී

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබෙනවා.

එක්දරු පියෙකු වූ ඔහු මියයන විට 79 හැවිරිදි වියේ පසුවිය.

ලෝක අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට රංගනයෙන් දායක විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted