ෆොක්ස් හිල් අනතුරට අදට සතියයි – සත් පුද්ගල කමිටු වාර්තාව 10 වනදා යුද හමුදාපතිට

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ සත් පුද්ගල කමිටුවේ වාර්තාව ලබන මැයි මස 10 වනදා වනවිට යුද හමුදාපතිවරයා වෙත ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව අනතුර සිදු වූ තරග ඉසව්වේ වීඩියෝ දර්ශන යොදාගනිමින් විමර්ශනය මේ වනවිට සිදුකරන බවයි යුද හමුදාව සඳහන් කළේ.

පසුගිය 21 වන ඉරිදා සිදු වූ මෙම මාරාන්තික අනතුරට අදට සතියක් ගත වනවා.

ධාවන තරගයට එක් වූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 07දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුරෙන් කුඩා දරුවෙකු හා කතක් රෝහලේ
00:49
Video thumbnail
"අපි ශම්මිව පැන්නුවා"ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පිරිසක් ජාතික කොඩි උස්සන් ඇවිත් ගත්ත Fun එක
05:31
Video thumbnail
කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - රුසියාවෙන් දුන්න සහන ගන්නේ නැත්තේ ඇයි ?මොකටද බය ?
06:28