අනියම් සම්බන්ධයක් 28 හැවිරිදි තරුණයෙකුට ජීවිතය අහිමි කරයි – තවත් දෙදෙනෙක් රෝහලේ

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී තුවාල ලැබූ තිදෙනෙක් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ දෙදෙනා කළුබෝවිල රෝහලේ ම වනවිට ප්‍රතිකාර ලබන අතර, ඝාතනය වූ පුද්ගලයාගේ මෘත ශරීරය පානදුර රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (12) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

කලක සිට පැවති ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව මොරටුව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයාගේ පුංචි අම්මා සමඟ ඝාතනයට ලක් වූ තරුණයා අනියම් සබඳතාවයක් පවත්වා ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (13) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32