ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ප්‍රකාශිත මිලක්

තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් තෝරා ගනු ලබන ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු ගත මිල ගණන් අධ්‍යයනය කර එම මිල ගණන් ප්‍රකාශිත මිල වශයෙන් සතිපතා ප්‍රකාශයට පති කිරීමට නියමිතයි.

එලෙස තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර 09 කට අදාළව ප්‍රකාශිත මිල ගණන් පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබෙනවා.

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?