අවුරුදු උත්සව සංවිධායකවරුන්ට විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

අලුත් අවුරුදු සමයේ උත්සව සංවිධානය කිරීමේ දී සංවිධායකවරුන්ට ලබා දී ඇති උපදෙස් සහ නීති රීති අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උත්සව සමයේ බීමත් රියදුරන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැටලීම වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ද ක්‍රියාත්මක කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?