මනුෂ්‍ය ඝාතන දෙකකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

එකම දිනයක ද්විත්ව ඝාතනයක් සිදුකර තවත් ද්විත්ව ඝාතනයක් කිරීමට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ඔහු ද්විත්ව ඝාතනයක් පිටිගල ප්‍රදේශයේදී සිදුකර ඉන් අනතුරුව තවත් ද්විත්ව ඝාතනයක් එදිනම අම්බලංගොඩ ප්‍රදේශයේදී සිදු කිරීමටයි උත්සහ කර ඇත්තේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ (07) දින මෙම සැකකරුව ගාල්ල පොලිස් වසමේ පියදිගම දුම්රිය හරස්මාර්ගය අසල දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ගිංතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන මෙම සැකකරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38