IPL උණුසුම් කරමින් විරාට් කෝලිගෙන් ශතකයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19වන තරගය රාජස්තාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු යන කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.

එහිදී ශතකයක් වාර්තා කිරීමට බෙන්ගලුරු කණ්ඩායමේ විරාට් කෝලි සමත් වුණා.

ඔහුට එම ශතකය රැස් කිරීම සදහා පන්දු 67 ක් වැය වූ අතර එයට හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් අන්තර්ගත වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු රාජස්ථාන් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි බෙන්ගලුරු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තා.

එහිදී විරාට් කෝලි නොදැවී ලකුණු 113ක් පන්දු 72කින් රැස්කල අතර එය මෙවර තරගාවලියේදී වාර්තා වූ පළමු ශතකයද වනවා .

එමෙන්ම එය විරාට් කෝලි ලබා ගත් 09වන විස්සයි විස්ස ශතකයයි.

පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහල් ලකුණු 34කට කඩුළු 02ක් දවාගත්තා.

ඒ අනුව රාජස්ථාන් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය ලකුණු 184ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?