අද සිට ගුවනට මුසු වූ රේඩියෝ සුප්‍රීම්

හැමදාමත් නවමු අත්දැකීම් ප්‍රේක්ෂක ඔබට සමීප කළ සුප්‍රීම් අද සිට ඔබේ සවන පිනවන්නට මුල් පියවර තැබුවා.

ඒ, රේඩියෝ සුප්‍රීම් 89.1 සහ 89.3 යන සංඛ්‍යාත ඔස්සේ අද ගුවනට මුසු කරමින්.

මෙම අත්දැකීම සුප්‍රිම් ටීවී නාළිකාව TNL නාළිකාව සමග අත්වැල් බැඳගැනීමේ තවත් පියවරක්.

රේඩියෝ සුප්‍රීම් මීට පෙර ඉසිර රේඩියෝව ලෙසින් හඳුන්වනු ලැබුවා.

‘මගේ හඬ මගේ රට’ දැක්ම ආදරණීය ඔබ හා තවදුරටත් සමීප කරගැනීම රේඩියෝ සුප්‍රීම් හි අරමුණයි.

ඔබේ රසවින්දනය උසස් මට්ටමකට ගෙන ඒමේ ඒකායන අරමුණින් ගුවනට මුසුවුණු සුප්‍රීම් රේඩියෝවේ උත්තරීතර දැක්ම, ජනතාව වෙනුවෙන් හඬක් වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?