අද සිට ගුවනට මුසු වූ රේඩියෝ සුප්‍රීම්

හැමදාමත් නවමු අත්දැකීම් ප්‍රේක්ෂක ඔබට සමීප කළ සුප්‍රීම් අද සිට ඔබේ සවන පිනවන්නට මුල් පියවර තැබුවා.

ඒ, රේඩියෝ සුප්‍රීම් 89.1 සහ 89.3 යන සංඛ්‍යාත ඔස්සේ අද ගුවනට මුසු කරමින්.

මෙම අත්දැකීම සුප්‍රිම් ටීවී නාළිකාව TNL නාළිකාව සමග අත්වැල් බැඳගැනීමේ තවත් පියවරක්.

රේඩියෝ සුප්‍රීම් මීට පෙර ඉසිර රේඩියෝව ලෙසින් හඳුන්වනු ලැබුවා.

‘මගේ හඬ මගේ රට’ දැක්ම ආදරණීය ඔබ හා තවදුරටත් සමීප කරගැනීම රේඩියෝ සුප්‍රීම් හි අරමුණයි.

ඔබේ රසවින්දනය උසස් මට්ටමකට ගෙන ඒමේ ඒකායන අරමුණින් ගුවනට මුසුවුණු සුප්‍රීම් රේඩියෝවේ උත්තරීතර දැක්ම, ජනතාව වෙනුවෙන් හඬක් වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57