ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල සියයට තුන්සීයකින් ඉහළට (වීඩියෝ)

සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය මිල මේ වන විට සියයට තුන්සියයකට අධික ප්‍රමාණයකින් ඉහල ගොස් ඇතැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර පවසනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට යම් ස්ථාවර මට්ට්මකට පත්ව ඇතත් එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව මුහුණු දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂ්ව රුපියල අවප්‍රමාණය වීමත් සමග මෙරට ක්ෂේත්‍ර රැසකට සෘජු බලපෑම් එල්ල වුණා.

මෙවන් තත්ත්වයක් යටතේ භාණ්ඩ ආනයනය සීමා කීරිම හේතුවෙන් ඉදිකීරීම් ක්ෂේත්‍රයට මුහුණ දීමට සිදු වුණේ විශාල අර්බුදයකටයි.

දේශීය නිශ්පාදන අමුද්‍රව්‍ය පවා නොසිතූ ලෙස ඉහළ ගියේ ආර්ථික අර්බුදයේ පීඩනය ජනතාවගේ කර මතම තබමින්.

කෙසේ වෙතත් රුපියල යම්තාක් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇතත් එහි සහනය පාරිභෝගික ජනතාවට හිමි වන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19