කෙහෙළියගේ දියණියගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

කෙහෙළිය රඹුක්කැල්ල අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවට එතුමාගේ දියණිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

කෙහෙළිය රඹුක්කල්ලගේ දියණිය වන චමිත්‍රි රඹුක්කල් විසින් තම පියා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රකාශ කරමින් පැමිණිල්ලක් අද (27) දින මානව හිමිකම් කොමිෂන් සභාව වෙත භාරදුන්නා.

අද (27) උදෑසන එම ස්ථානයට පැමිණීම එතුමිය විසින් තම නීතිඥයන් සමග මෙම පැමිණිල්ල බාරදීම සිදුවුණා අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතිකව අත්අඩංගුවේ තබාගෙන සිටින බවයි.

මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඇය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
40
+1
2
+1
1
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01