නිදහස් පක්ෂයේ තනතුරු දරණ සියලු නිලධාරීන් මෛත්‍රී කොළඹට කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරණ සියලු නිලධාරීන් කොළඹට කැඳවීමට එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එළඹෙන සතිඅන්තයේ දී ඔවුන් මෙලෙස පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයින්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීන් මෙලෙස කැඳවා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සදහා ඔවුන්ව මෙලෙස පක්ෂ මූලස්ථානයට කැඳවීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මෙම විශේෂ රැස්වීමට සහභාගීවීම අනිවාර්යවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ නිලධාරීන්ට දන්වා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34