ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280කට සිමා වෙයි

සත්කාරක බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුනු 280 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශය පළමුව පන්දු රැකීමටයි තිරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවක ලකුණු 57 කට කඩුළු 5 ක් දැවී අසීරු තත්වයකට පත්ව සිටියා.

කෙසේ වෙතත් අනතුරුව 6 වන කඩුල්ල සදහා සාර්ථක ලකුණු 202 ක සම්බධතාවයක් ගොඩ නැගීමට කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජයද සිල්වා සමත් වුණා.

එහිදී කමිදු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ලකුනු 102 ක බැගින් රැස්කළ අතර සෙසු කිසිදු පිතිකරුවකු 20 සීමාව ඉක්මවූයේ නැහැ.

පන්දු යැවීමේදී කලෙඩි අහ්මඩ් සහ නහිද් රනා කඩුළු 03 බැගින් දවා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55