සල්ලි කොළවලින් කැටයම් දැම්මොත් දැඩි දඬුවම්

වලංගු මුදල් නෝට්ටු යොදාගනිමින් විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ඇති බව පවසනවා.

එලෙස වලංගු මුදල් නෝට්ටු භාවිත කරමින් මුදල් නෝට්ටු විකෘති කිරීම සහ නියම ස්භාවයට හානි කිරීම වරදක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

එවැනි වරදකට අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් මිලියන 25 කට නොවැඩි දඩ මුදලක් හෝ වසර 03 කට නොඅඩු සිරදඬුවමකට හෝ එම දෙකටම යටත් කිරීමේ හැකියාව පවතිනවා.

මුදල් නෝට්ටු යොදාගනිමින් විවිධ නිර්මාණ කිරීම මේ වනවිට සමාජය තුළ රැල්ලක් බවට පත්ව ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12