කඩුවෙල වෙඩි තැබීමක්

නවගමුව පොලිස් වසමේ කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසැලක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසැලට මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.