බැසිල් රාජපක්ෂ දිවයිනට (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

අද (05) පෙරවරු 8.25ට ඩුබායි සිට කටුනායකට පැමිණි එමිරේට් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

IMG 20240305 WA0017
IMG 20240305 WA0018


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51