බාල බෙහෙත් ජාවාරම ගැන සමන් රත්නායකගේ රහස් ප්‍රකාශය අද

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අද (04) දිනයේ අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව ඔහු අද පෙරවරුවේ කොළඹ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම රහස් ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙක් බවට පත්ව සිටින අතිරේක ලේකම් සමන් රත්නායක පසුගිය 02 වනදා රක්ෂිත බන්ධාගාර ගත කරනු ලැබුවා.

ඒ, ඔහුව පසුගිය පළමුවනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අතිරේක ලේකම් සමන් රත්නායක රහස් ප්‍රකාශයක් සිදුකිරීමටවශය බවට ප්‍රකාශ කිරීමෙන් පසු ඔහුව අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන්කර රඳවා තබන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.

ඒ, අනුව ඔහුව මහර බන්ධනාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23