බැංගලෝර් හි ජනප්‍රිය ආපනශාලාවක බෝම්බ පිපිරීමක්

ඉන්දියාවේ බැංගලෝර් හි ජනප්‍රිය ආපනශාලාවක ඊයේ (01) දහවල් පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් නවදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාකරන්නේ තුවාල ලැබූවන් බෙංගාලෝර්හි බෘක්ෆීල්ඩ් රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි.

රාමේෂ්වරම් කැෆේ නැමැති ජනප්‍රිය ආපනශාලාව තුළ සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බැංගලෝර් පොලිසිය සඳහන් කළේ මෙය පැහැදිලිවම බෝම්බ පිපිරීමක් බවට පෙනෙන බවයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ දී එතරම් පිරිසක් ආපනශාලාව තුළ නොසිටීම හේතුවෙන් ජීවිතවලට සිදුවන්නට ගිය බරපතළ හානියක් වැලකී ගිය බවයි ඉන්දීය ආරක්ෂක අංශ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42
Video thumbnail
මාලිමාවේ නායකයෝ වෙනුවෙන් හිරේ යන්න ගම්මන්පිල සූදානම් l Gammanpila
12:23
Video thumbnail
මහින්දගේ වීඩියෝවක් පෙන්නලා දුමින්ද ආණ්ඩුවට සැරටම කියයි..අද කිසිම සුජාතභාවයක් නෑ
06:00
Video thumbnail
මුජිබුර් තනියම නැගිටලා ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න දෙසයි..ඇයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ
15:25
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37