සපුගස්කන්ද පිරිපහදුවේ මහපහදු නැවතුමේ මෙහෙයුම් තාවකාලිකව නවතී

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මහපහදු නැවතුමේ දෛනික මෙහෙයුම් කටයුතු දින 45ක කාලයකට තාවකාලිකව නවතා තබන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

නියමිත නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එළඹෙන ජුලි මාසයේ මෙහි මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දමන බවයි එම සංස්ථාව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ.

6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00