පොලිස්පතිවරයා පත් කිරීම අනීතික, සම්ප්‍රදායයන් අමු අමුවේ උල්ලංඝනය කළ ක්‍රියාවක්

මෙරට 36 වෙනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර කිරීම නීති විරෝධී සහ පිළිගත් සම්ප්‍රදායයන් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දිය හැකි බව සමගි ජන බල වේගය සඳහන් කරනවා.

මාද්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් මේ බව සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මේ දක්වා පොලිස්පතිවරුන් 35 දෙනෙකු පත්කර ඇති අතර එහිදී අනුගමනය කරන ලද ක්‍රියා පිළිවෙත් සියල්ල උල්ලංඝනය කරමින් සිදුකරන ලද මෙම පත්වීම සම්පූර්ණ වැරදි පූර්වාදර්ශයක් සපයන්නක් බවද විපක්ෂය පවසනවා.

එම මාද්‍ය නිවේදනය පහතින්,

image 16
image 17
  1. අපිත් දන්නවා අපිට කියන්නේ අපි මොනාකරන්නද විපක්ෂ නායක හැටියට වැලැක්වීමට ක්‍රියාත්මක වෙන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34