AFC Banner
Empty Ad
Empty Ad

නාමල් ක්‍රිකට් අර්ජුනට බාර දෙයි ?

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් අදාළ පංච පුද්ගල කමිටුවට බලය හිමිවනු ඇත. එහි සාමාජිකයින් මෙසේ ය.

මහාචාර්ය අර්ජුන ද සිල්වා – කමිටු ප්‍රධානි
ඈෂ්ලි ද සිල්වා
සුජීව මුදලිගේ
උචිත වික්‍රමසිංහ
අමල් එදිරිසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?