හවුති ඉලක්ක 18කට එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ප්‍රහාරක ගුවන් යානා ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාර අද(25) ප්‍රහාර එල්ල කර ඇත්තේ රේඩාර් සහ සටන්කාමී ව්‍යාපාරයේ හෙලිකොප්ටරයකට එරෙහිව බවයි එක්සත් ජනපදය පවසන්නේ .
රතු මුහුදේ වෙළඳ මාර්ගයේ නැව් ගමනාගමනයට ඉරානයේ පිටුබලය ලබන හවුතිවරුන් විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. සනා අගනුවර ඇතුළු යේමනයේ විශාල ප්‍රදේශයක් පාලනය කරන හවුතිවරු විසින් අඛණ්ඩව ඊශ්‍රායල-ගාසා යුද්ධයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට සහ බටහිරට සම්බන්ධ යැයි ඔවුන් පවසන යාත්‍රා ඉලක්ක කර කරමින් ප්‍රහාර දියත් කරමින් සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1














