AFC Banner
Empty Ad
Empty Ad

හරිනි අමරසූරියගෙන් චෝදනාවක්

සාම්ප්‍රදායික ක්‍රමවේදවලට හුරුවූ මිනිසා නූතන ක්‍රමවේදවලට ගමන් කිරීම උහුලාගත නොහැකි පිරිස් විවිධ අවිනිශ්චිත තත්වයන් ඇතිකරමින් සිටින බවට ජාතික ජන බලවේගය චෝදනා කරනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ, පාදුක්ක ප්‍රදේශයේ පැවති කාන්තා සමුළුකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?