AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනුවන්ව වයිට් වොශ් කිරීමට තිබූ අවස්ථාව අවසන් මොහොතේ ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

ශ්‍රී ලංකාව සමග පැවති අවසන් විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජය ගන්නට සංචාරක ඇෆ්ගනිස්තාන අද රාත්‍රියේ සමත් වුණා.

ඇෆ්ගනිස්තානය මෙම තරගය ජයගත්තේ ලකුණු 03කින්.

මෙම පරාජයත් සමග ඇෆ්ගනිස්තානය වයිෆට් වොශ් කිරීමට තිබූ අවස්ථාව අවසන් මොහොතේ ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරක තුළ පැවති ටෙස්ට් තරගය සහ එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තා.

විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකව සතු වුවත් අවසන් විස්සයි විස්ස තරගය ඇෆ්ගනුවන් ජයග්‍රහණය කළා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට තිබූ අවස්ථාව අද රාත්‍රියේ ගිලිහී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
9
+1
3
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?