ඇෆ්ගනුවන්ව වයිට් වොශ් කිරීමට තිබූ අවස්ථාව අවසන් මොහොතේ ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

ශ්‍රී ලංකාව සමග පැවති අවසන් විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජය ගන්නට සංචාරක ඇෆ්ගනිස්තාන අද රාත්‍රියේ සමත් වුණා.

ඇෆ්ගනිස්තානය මෙම තරගය ජයගත්තේ ලකුණු 03කින්.

මෙම පරාජයත් සමග ඇෆ්ගනිස්තානය වයිෆට් වොශ් කිරීමට තිබූ අවස්ථාව අවසන් මොහොතේ ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරක තුළ පැවති ටෙස්ට් තරගය සහ එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තා.

විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකව සතු වුවත් අවසන් විස්සයි විස්ස තරගය ඇෆ්ගනුවන් ජයග්‍රහණය කළා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට තිබූ අවස්ථාව අද රාත්‍රියේ ගිලිහී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
9
+1
3
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මදුරුවා හිනාවෙවී ඊළඟ පරම්පරාව Fly කරවනවා - ඩෙංගු පරීක්ෂාවට ගිහින් නිලධාරින් දුන්න අමතක නොවෙන උපදෙස්
06:55
Video thumbnail
සිවිල් පිටින් ආ පොලිසිය මහ පාරේ කොල්ලෙකුට ප#රදීපු හැටි - බීලා ඇවිල්ලා?
03:32
Video thumbnail
මාලදිවයිනේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සතියක් පුරා දුන් දන්සැල් - ශ්‍රී ලාංකික‍යින් විශාල පිරිසක් එයි
02:31
Video thumbnail
සබරගමුව වෛද්‍ය පීඨය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
04:53
Video thumbnail
මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා - ලැබුණ වරම කඩ කරන්න එපා
07:29
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27