AFC Banner
Empty Ad
Empty Ad

ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි (වීඩියෝ)

පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

මෙම රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වක්කුඹුර පළාත් සභා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කරනු ලබන අතර කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පත් කර ගැණුනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?