ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමුද්‍රීය ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.

?