ජනසතු සේවා පළමු පෙළ ක‍්‍රිකට් තරඟාවලියේ ජය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී

ජනසතු සේවා ක‍්‍රිකට් තරඟාවලියේ 2023 පළමු පෙළ අවසන් මහා තරඟය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණ්ඩායම හා ලංකා ගමනා ගමන මණ්ඩලය අතර, 2023 ජනවාරි 12 වැනි දින රත්මලාන ජනසතු සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයෙදී පැවැත් වුණා.

එම තරඟයෙන් ලකුණු 42ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – 203/10 පන්දුවාර 40
මදුෂික ජයලත් – 41
නලින් ලංකේශ්වර -36
පෝල් කිගල් – 31
සචින්ද්‍ර රූපසිංහ – 25

පන්දු යැවීම
සුසන්ත කුමාරසිරි – 29/4
නිලූක – 24/2

ලංකා ගමනා ගමන මණ්ඩලය – 161/10 පන්දුවාර 38.4
ජගත් ලාල් – 50
කල්පන – 17
තාරක – 17

පන්දු යැවීම
නලින් ලංකේශ්වර – 23/3
මදුෂික ජයලත් – 25/3
රනිෂ්ක දිලාන් – 36/2
චන්දිම පෙරේරා – 29/1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අවසන් උපහාරය
00:12
Video thumbnail
ඔක්කොම ගිහින් අඩියක් ගහන්න..අර්චුනා ආණ්ඩුවට කට උත්තර නැති කරයි
07:03
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22
Video thumbnail
අර්චුනා හැමෝගෙන්ම සමාව අරගෙන අවසාන කතාව ඉවර කරයි ?අනුරගේ ටීෂර්ට් එක බල්ලත් එපා කියයි
02:46
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ - මිනිස්සුන්ගේ හිතේ තියෙන ඒ ඇල්ම
01:28
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට අවසන් ගෞරව දක්වන්න දැඩි ආරක්ෂාව මැද ආ පොලිස්පති
01:39
Video thumbnail
නාමල් ඇතුළට ගියත් කෑගහනවා එළියට ආවත් කෑගහනවා - තාත්තට දෙන්න බැරිවුණ අත්දැකීම් JVP එක දෙනවා
03:17
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට රිදෙන්නම දෙයි - යනවා ඕයි යන්න බොරු කියන්නේ නැතුව
02:08
Video thumbnail
මට හරි සතුටුයි - රටේ හෝටල් බාගයක් මගේනේ - නාමල් එළියට ඇවිත් කිව්ව දේ
04:04
Video thumbnail
FCID ආ නාමල් පැය 04කට පමණ පසු එළියට - දේශපාලන ප්‍රබලයොත් පැමිණෙයි
01:21