AFC Banner
Empty Ad
Empty Ad

2024 වසරේ පළමු පාසල් වාරය අද ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ පළමු වාරය අද (19) ආරම්භ වනවා.

පසුගිය වර්ෂයට අදාළව එම පාසල්වල තුන්වන සහ අවසන් පාසල් වාරය පසුගිය 16 වන සිකුරාදා අවසන් වුණා.

2023 වර්ෂයට අදාළ තෙවන පාසල් වාර නිවාඩුව දෙසැම්බර් 22 වැනිදා ආරම්භ කළ අතර, 2024 වර්ෂයේ පෙබරවාරි 02 වනදා නිවාඩුව අවසන් වුණා.

කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් වෙනස් වූ පාසල් වාරයන් 2025 වර්ෂයේ සිට යථාවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සැලසුම් සකසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?