2024 වසරේ පළමු පාසල් වාරය අද ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ පළමු වාරය අද (19) ආරම්භ වනවා.

පසුගිය වර්ෂයට අදාළව එම පාසල්වල තුන්වන සහ අවසන් පාසල් වාරය පසුගිය 16 වන සිකුරාදා අවසන් වුණා.

2023 වර්ෂයට අදාළ තෙවන පාසල් වාර නිවාඩුව දෙසැම්බර් 22 වැනිදා ආරම්භ කළ අතර, 2024 වර්ෂයේ පෙබරවාරි 02 වනදා නිවාඩුව අවසන් වුණා.

කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් වෙනස් වූ පාසල් වාරයන් 2025 වර්ෂයේ සිට යථාවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සැලසුම් සකසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14