ඊශ්‍රායල හමුදාව ගාසාහි රෝහලක් වටලයි

ඊශ්‍රායල හමුදාව විසින් ගසාහි නසාර් රෝහල වටලා තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ රෝහල වැටලීමේදී ත්‍රස්තවාදී සැකකරුවන් රැසක් අල්ලා ගත් බවයි .

අල්ලා ගත් අය අතර ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලය තුළ හමාස් ප්‍රහාරයට සහභාගි වූ අයෙක්, ගාසා තීරයට ප්‍රාණ ඇපකරුවෙකු රැගෙන ගිය හමාස් හි ගිලන් රථ රියදුරෙකු සහ සන්නද්ධ සාමාජිකයෙකු සිටින බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?