කල්පිටිය OICගේ වැඩ තහනම් කෙරේ

ආධුනික කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පොලිස් කොමිසමේ තීරණයකට අනුව වැඩ තහනම් කර තිබෙනවා.

මීට පෙර ඔහු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඇප නියම කෙරුණු අතර නඩුව මාර්තු මස 06 වනදා කැඳවීමට නියම කෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?