2023 වර්ෂයට අදාළ දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන 18 වනදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4076ක දී විභාගය පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර විභාගය සඳහා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80,3236 දෙනෙක් පෙනී සිටීමට නියමිතයි.
විභාග කාලසටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
+1
+1



