නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා ඉදිරි සතියේ දී අවසන් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.
උත්තර ලංකා සභාගයේ දේශපාලන නියෝජිතයින්ගේ හමුවකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියා.
උත්තර ලංකා සභාගය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12) දින පැවැත්වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
+1
1
+1
1
+1
2





